Description

සියළු යන්ත්‍රෝපකරන වලින් සමන්විත අංගසම්පූර්ණ කුරුණෑගල පොතුහැර පිහිටි අප ලී මෝල බදු දීමට බලාපොරොත්තු වේ.ඕනෑම වර්ගයේ ගසක් ඉරීමට හැකි (full permit) බලපත්‍රය සහිතයි.කර්මාන්තයේ යෙදී සිටින ව්‍යසායකයන්ට වඩාත් සුදුසු වේ.පර්චස් 80 ක පමණ වැඩි ඉඩක් සහිත ප්‍රදාන පාරට මුහුනලා ඇති හෙයින් දැව ප්‍රවාහනයද දැව හසුරවා ගැනීමටද වඩාත් පහසුය. වැඩි විස්තර සහ මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

Specific Informations


Size
80 sqft
Land Size
80 Purches
logo

Posted By

user

Dilki malshami


Member Since November 2008
See All Ads

Contact Info

Similar Ads

Result(s) for :

Sawmill for rent (Remove) >> Property - Real Estate (Remove) >> Investment/Commercial Property (Remove)