Description

✅2 acres and 23 perches of land for sale in Gewilipitiya, Mawanella.

✅Total value of land Rs. 16,000,000 (16 Million)



මාවනැල්ල නගරයේ සිට අරණායක දෙසට 12km දුරින් අඹදෙනියවත්ත මාර්ගයේ 500m පමණ දුරින් පිහිටි අක්කර 2 පර් 23 යුත් වාණිජමය වශයෙන් වටිනා අනර්ඝ බිම් කොටසක්.



????නල ජලය, විදුලිය, දුරකතන, මාර්ග හා අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

????කොන්ක්‍රීට් යෙදූ මාර්ග පද්ධතිය.

????මාවනැල්ල කෑගල්ල නගරවලට පහසුවෙන් ලගා විය හැක.

????නිරවුල් ඔප්පු.

????අක්කර තුන් කාලක පමණ ගම්මිරිස් වගාවක්ද ඉතිරිය රබර් වගාවකින්ද සමන්විතය.

????බතලේගල පර්වතයට මුහුණලා නිහඩ,රමණීය පරිසරයක ඇති ඉඩම සංචාරක ආකර්ෂණයකින් යුත් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහාද ඉතා යෝග්‍ය භූමියකි.



වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න - 074 1480806 / 0717825353

Specific Informations


Land Size
2.13 Acres

Posted By

user

chathura jayamal


Member Since November 2008
See All Ads

Similar Ads

Result(s) for :

Land for Sale in Mawanella (Remove) >> Property - Real Estate (Remove) >> Lands (Remove)
  • Land for Sale in Mawanella Free Ads Sri Lanka - Land for Sale in Mawanella
    Land for Sale in Mawanella
    View DetailsRs. 16,000,000.00 [ Negotiable]
  • Land for Sale in Mawanella Free Ads Sri Lanka - Land with A House for Sale in Warakapola
    Land with A House for Sale in Warakapola
    View DetailsRs. 5,640,000.00 [ Negotiable]
  • Land for Sale in Mawanella Free Ads Sri Lanka - Land for sale
    Land for sale
    View DetailsRs. 500,000.00 [ Negotiable]