Description

අනුරාධපුර විලච්චිය ප්‍රධාන මාර්ගයට හා අනුරාධපුර තන්තිරිමලය ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව තන්තිරිමලය හන්දිය ප්‍රදේශයේ පිහිටි අක්කර 6.5කට වඩා වැඩි ඉඩම විකිණීමට ඇත.

*බලපත්‍ර සහිතයි.

*බෝග වගාවට ඉතා යෝග්‍යයි

*වසරේ ඕනෑම් කාලයක ජලය හොදින් ඇති වගා ලිදක් සහිතයි.

*අඩි 100ක් ගැඹුරු නල ලිදක් ඇත.

*කුඩා කාමරයක් සහිතයි.

*විදුලි සැපයුම ඇත.(අවශ්‍යතාව මත තෙකලා විදුලිය ලබාගත හැක)

*JC වර්ගයේ පල දරණ අඹ ගස් 72ක සහිතයි.

*පල දරණ පොල් සහිතයි

*ඉතා හොද වර්ගයේ කජු වගා කර ඇත.

*ගම්මිරිස් අක්කර 1/4ක වගාව අවසන් කර ඇත.

*කුරුදු පැල 1000ක් සිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කර ඇත.(සිටුවා ජල සැපයුමද සකස් කර දෙනු ඇත.)

විමසීම්-

071 299 62 11

රත්නායක

Specific Informations


Land Size
6.5 Acres
logo

Posted By

user

Siti H


Member Since November 2008
See All Ads

Contact Info

Similar Ads

Result(s) for :

Land For Agriculture (Remove) >> Property - Real Estate (Remove) >> Lands (Remove)
  • Land For Agriculture Free Ads Sri Lanka - Land For Agriculture
    Land For Agriculture
    View DetailsRs. 6,500,000.00 [ Negotiable]