Description

ඔබ ව්‍යාපාරයක හිමිකරුද? ඔබේ ව්‍යාපාරය තවමත් ලියාපදිංචි කර නොමැතිද?

බැංකු ණයක් ලබාගන්න යද්දී, ඔබෙන් ලියාපදිංචි සහතිකයක් ඉල්ලුවාද?

ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි වී නොමැති නිසා කිසිවෙකුට ආයෝජනය කිරීමට කැමති නැද්ද?



ඉක්මන් කරන්න! ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න.

Aztonic Global සමඟ එක්වීමෙන් ඔබට පහත සඳහන් ප්‍රතිලාභ ලබාගත හැක.



???? සමාගම් ලියාපදිංචිය පිළිබද උපදෙස් නොමිලේ ලබා දීම.

???? සමාගමේ නම ලබා ගැනීම සොයා බැලීම හා නාමය වෙන් කිරීම.

???? සමාගම් ලියාපදිංචි අයදුම්පත (Form-01) සැකසීම.

???? අධ්‍යක්ෂක අයදුම්පත (Form-18) සැකසීම.

???? සමාගම් ලේකම්ගේ අයදුම්පත (Form-19) සැකසීම.

???? සාංඝමික ව්‍යවස්ථාවලිය (Articles of Association) සැකසීම.

???? ගැසට් පත්‍රයේ පළකිරීම (ROC).

???? රබර් මුද්‍රා ලබා දීම.

???? සංස්ථාපිත සහතිකය (Certificate of Incorporation) ලබා ගැනීම.

???? සහතික කල පිටපත් ලබා දීම.

???? භාෂා තුනකින් පුවත්පත් දැන්වීම් පළකිරීම (ROC මගින්).

???? සාංඝමික ව්‍යවස්ථාවලියේ පිටපත් ලබා දීම.

???? බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලේඛන සැකසීම.



ව්‍යාපාර ලොව ජයගන්න ඔබත් අදම අප හා සම්බන්ධ වන්න!

වැඩි විස්තර සදහා දැන්ම කතා කරන්න:



Aztonic Global - ඔබේ සාර්ථකත්වයට අපි කැපවෙමු!
logo

Posted By

user

Sandun


Member Since November 2008
See All Ads

Similar Ads

Result(s) for :

Company Registration - සමාගම් ලියාපදිංචිය (Remove) >> Other (Remove) >> Other (Remove)
  • Company Registration - සමාගම් ලියාපදිංචිය Free Ads Sri Lanka - Bookkeeping - ගිණුම්කරණ සහ පොත් තැබී
    Bookkeeping - ගිණුම්කරණ සහ පොත් තැබීමේ සේවා
    View Details [ Negotiable]
  • Company Registration - සමාගම් ලියාපදිංචිය Free Ads Sri Lanka - Company Registration - සමාගම් ලියාපදිංචිය
    Company Registration - සමාගම් ලියාපදිංචිය
    View DetailsRs. 23,500.00 [ Negotiable]
  • Company Registration - සමාගම් ලියාපදිංචිය Free Ads Sri Lanka - Mahara - Kadawatha House for Rent
    Mahara - Kadawatha House for Rent
    View DetailsRs. 42,500.00 [ Negotiable]