Description

හොටෙල් Bella Vista Tourism Hotel එකට යාබදව පිහිටා ඇත. ( Check at google maps )

මහ රෝහල, කඩ පනහ, ශාන්ත ජෝශප් විදුහල, සංගමිත්තා දහම් පාසැලට 1KM

දුම්රිය ස්ථානයට : 3.5km

පූජා භූමිය (ශ්‍රී මහා බෝධිය) : 4km

නුවර වැව Exercise Track එකට 100m කි.

Central College, Walisinghe College, Swarnapali convent: 2.5km



ඇනෙක්සිය ප්‍රධාන නිවසට සම්බන්දව පිටතින් පිහිටා ඇත.

සාලයකින්, නිදන කාමරයකින් හා මුළුතැන්ගෙයකින් සමන්විත වේ.

ටයිල් කර ඇත.

සිවිලිම් කර ඇත.

පැන්ට්‍රිය ඇත.

විදුලි මීටරය හා ජල මීටරය වෙනම සවි කර ඇත. (ප්‍රධාන නිවසේ බිලට සම්බන්දයක් නැත)



ඇනෙක්සිය සම්බන්ධ ප්‍රධාන නිවස සහ ගෙවත්ත CCTV මගින් ආරක්ෂා කොට ඇත.



Deposit මාස 2ක අවශ්‍ය වේ.

ගිවිසුම් කාලය අවම අවුරුද්දයි.

පැමිණ බලා තීරණය කරන්න.

Specific Informations


Bedrooms
1-Bedroom
Bathrooms
1-Bathroom
Size
1000 sqft
Land Size
1000 Purches
logo

Posted By

user

Anura


Member Since November 2008
See All Ads

Similar Ads

Result(s) for :

Annexe for rent at Anuradhapura (Remove) >> Property - Real Estate (Remove) >> Rooms/Annex (Remove)
  • Annexe for rent at Anuradhapura Free Ads Sri Lanka - Annexe for rent at Anuradhapura
    Annexe for rent at Anuradhapura
    View DetailsRs. 25,000.00 [ Fixed]