• හෝමාගම නගරයට 750 M යි
• දුම්රිය පොළට 500 M යි
• NSBM හරිත සරසවියට 4 KM යි
• මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 4 KM යි
• කොට්ටාව අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට 3 KM යි
• යහපත් හා සුහදශීලි පරිසරයකින්
• සුපිරි වෙලඳසල් වලට, බැංකු, පුද්ගලික රෝහල්, වෙළඳසැල් සහ නගරයේ සියලුම ප්‍රසිද්ධ ස්ථාන වෙත මිනිත්තු 5 න් යැමේ පහසුකම්
• පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
• තෙකලා විදුලිය සහ නල ජලය
• නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම
• බැංකු ණය පහසුකම්
• එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
Specific Informations
Land Size
19 Purches