Description

කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට,මෙම නිවස කොලබ සරවනමුත්තු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අසලම ඇති දොස්තර danistar silva මහල් නිවාස සංකීර්ණයේ පිවිසුම ආසන්නයේම පිහිටි මහල් නිවාසයක පහත මාලයේ වටිනාම තැනක පිහිටා ඇත, නිදන කාමර-2කි ,සාලය,නානකාමරය ,කුස්සි කාමරය , මුලු නිවසම ටය්ල් කොට ඇත ඉදිර්යෙන් අපවිසින් ඉදිකරන ලද කුඩා ගබඩා කාමරයකි , ඉදිරි පසින් 4 පැත්තෙන් වටවූ ගේට්ටු සහිත ඉඩකඩකි මෙහි මනා ලෙස වාහනය නවතාතැබිය හැකි ලෙස සැකසු ගරජයකි (මෙම නිවසට පමණක් වූ අමතර වාසියකි) පිටුපසින් වූ ela මාර්ගය දක්වා හිස් ඉඩකඩකි දැකුම්කලු ගැස් කෝලන් සහ සිසිල් සුව පහසු මෙම ඉඩ කඩද මෙම නිවසට පමණක් පිහිටි විශාල වාසියකි , නගරයට ඉතාම ආසන්නයේ පිහිටීම නිසා ,ශ්‍රී ලංකාවේ ප්‍රදනතම ජාතික පාසල් (බාලක /බාලිකා ) ඇතුලත්වන ස්නටායකි රිද්ජ්වේ ආර්යා ළමා රෝහල ,ජාතික රෝහල අතේ දුරිනි , මෙහි පවතින අතිරේක වාසි සහගත භුමි ඉඩ පහසුකම නිසා අවශ්‍යනම් කොටසක් අලුතින්ඉදි කරගත හැක , ඉතාම පිරිසිදු ඔප්පු ,

Specific Informations


Bedrooms
2-Bedrooms
Bathrooms
1-Bathroom
Size
600 sqft
Land Size
5 Purches
logo

Posted By

user

sri


Member Since November 2008
See All Ads

Similar Ads

Result(s) for :

කොලබ -8 බොරැල්ල ජා ම නි සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට (Remove) >> Property - Real Estate (Remove) >> House for Sale (Remove)
  • කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට, Free Ads Sri Lanka - House for sale urgent malabe
    House for sale urgent malabe
    View DetailsRs. 10,000,000.00 [ Negotiable]
  • කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට, Free Ads Sri Lanka - Two Story  House for Sale in KOTIKAWATTA
    Two Story House for Sale in KOTIKAWATTA
    View DetailsRs. 84,000,000.00 [ Negotiable]
  • කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට, Free Ads Sri Lanka - House for sale in kesbewa
    House for sale in kesbewa
    View DetailsRs. 21,000,000.00 [ Negotiable]
  • කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට, Free Ads Sri Lanka - House
    House
    View DetailsRs. 50,000,000.00 [ Negotiable]
  • කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට, Free Ads Sri Lanka - කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර
    කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට,
    View DetailsRs. 11,000,000.00 [ Negotiable]
  • කොලබ -8 (බොරැල්ල) ජා.ම.නි. සංකීර්ණයේ වටිනා පහත මාලයේ නිවස විකිණීමට, Free Ads Sri Lanka - House for Rent in Modara Moratuwa
    House for Rent in Modara Moratuwa
    View DetailsRs. 20,000.00 [ Fixed]