Description

✓ අර්ධ ස්වයන්කීරන , ඉටිපන්දම් සාදන මැශිමකි

✓ ඉතා ඉක්මනින් කූල් කිරීම සදහා ජල පාලන ලයින් දෙකක් සම්භන්ද කර සාදා ඇත

✓ එක වරකදී ඉටිපන්දම් 250 ක් සෑදිය හැකිය

✓ උපරිම විනාඩි 15 ක් ඇතුලට සම්පූර්න වටයක් අවසාන වේ

✓ සෑදෙන ඉට්පන්දම්වල විශ්කම්භය සෙන්ටිමීටර් 2.2

✓ ඉට්පන්දම්වල උපරිම උස සෙන්ටිමීටර් 30 ක් එසේත් නැත්නම් අගල් 12ක් පමන වේ

✓ එක් සෙන්ටිමීටර් 30 ක් උස ඉටිපන්දමක් පැය 12ක කාලයක් එක දිගට දැල්වේ

✓ ස්වයන්ක්‍රීයව වික් එක එලයිමන්ට් වේ

✓ උපරිම උස සෙන්ටිමීටර් 30 ක් උඹත් ඊට අඩු ඕනෑම උසක් සදහා මැශින් එක සකස් කරගත හැකිය

✓ සියලුම ඉටිපන්දම් මෝල්ඩ් සූදු යකඩ වලින් සාදා ඇති නිසා මලකඩ නොකයි

✓ සියලුම ඉටිපන්දම් මෝල්ඩ් වල හිස කොටස තඹ වලින් සාදා ඇත

✓ කුඩා සහ මධ්‍ය පරිමාන ඉටිපන්දම් නිශ්පාදන කර්මාන්ත සදහා සුදුසුයි

✓ වැඩි කල්පැවැත්මක් සදහා ත්‍රෙඩ් බාර් දෙකක් මගින් අච්චු උස් පහත් කිරීම සිදුකරයි

✓ මැශින් එක එහා මෙහම ගෙනයාම පහසුකිරීමට රෝද හතරක් සවි කර ඇත

✓ තනි පුද්ගලයකුට පහසුවෙන් භාවිතා කල හැකිය

✓ ඉටිපන්දම් ලක්ශ 5 ක් සෑදීම සදහා භාවිතා කල හැකි පැතලි හැඩයේ වික් ස්ටොක් එකක් ඇත

✓ අඩු නිශ්පාදන පිරිවැයක් සහිතව ඉටිපන්දම් නිශ්පාදනය කල හැකිය

✓ ඉටි අපතේ යාම ඉතාම අවමයි

✓ ජලය කූල් කිරීම සදහා අවශ්‍ය කරන පද්දතියද මේ සමග ඇත (වතුර මෝටර්, ජල බිදිති කරන ජෙට්, විශාල ෆව්න් සහ ජලය විසුරුවන දැල් සහිත සම්පූර්නම ජලය කූල් කරන පද්දතිය )

✓ මෙහි වෙලදපල වටිනාකම ලක්ශ 10 ක් පමන වේ ( සම්පූර්න කූලින් සිස්ටම් + මැශින්+ ෆෑන් + ෆ්ලැට් ත්‍රෙඩ් ස්ටොක් එක )

Posted By

user

Sameera


Member Since November 2008
See All Ads

Similar Ads

Result(s) for :

SEMI AUTOMATIC CANDLE MAKING MACHINE (Remove) >> Other (Remove) >> Other (Remove)
  • SEMI AUTOMATIC CANDLE MAKING MACHINE  Free Ads Sri Lanka - SEMI AUTOMATIC CANDLE MAKING MACHINE
    SEMI AUTOMATIC CANDLE MAKING MACHINE
    View DetailsRs. 550,000.00 [ Negotiable]
  • SEMI AUTOMATIC CANDLE MAKING MACHINE  Free Ads Sri Lanka - PAPER WRISTBANDS
    PAPER WRISTBANDS
    View DetailsRs. 20.00 [ Negotiable]
  • SEMI AUTOMATIC CANDLE MAKING MACHINE  Free Ads Sri Lanka - TYVEK PAPER WRISTBANDS
    TYVEK PAPER WRISTBANDS
    View DetailsRs. 10.00 [ Negotiable]
  • SEMI AUTOMATIC CANDLE MAKING MACHINE  Free Ads Sri Lanka - SILICONE WRISTBANDS
    SILICONE WRISTBANDS
    View DetailsRs. 75.00 [ Negotiable]
  • SEMI AUTOMATIC CANDLE MAKING MACHINE  Free Ads Sri Lanka - Used gate
    Used gate
    View DetailsRs. 40,000.00 [ Negotiable]
  • SEMI AUTOMATIC CANDLE MAKING MACHINE  Free Ads Sri Lanka - Bookkeeping - ගිණුම්කරණ සහ පොත් තැබී
    Bookkeeping - ගිණුම්කරණ සහ පොත් තැබීමේ සේවා
    View Details [ Negotiable]
  • SEMI AUTOMATIC CANDLE MAKING MACHINE  Free Ads Sri Lanka - Company Registration - සමාගම් ලියාපදිංචිය
    Company Registration - සමාගම් ලියාපදිංචිය
    View DetailsRs. 23,500.00 [ Negotiable]
  • SEMI AUTOMATIC CANDLE MAKING MACHINE  Free Ads Sri Lanka - 3D Carpet
    3D Carpet
    View DetailsRs. 14,900.00 [ Negotiable]