සියළු යන්ත්‍රෝපකරන වලින් සමන්විත අංගසම්පූර්ණ කුරුණෑගල පොතුහැර පිහිටි අප ලී මෝල බදු දීමට බලාපොරොත්තු වේ.ඕනෑම වර්ගයේ ගසක් ඉරීමට හැකි (full permit) බලපත්‍රය සහිතයි.කර්මාන්තයේ යෙදී සිටින ව්‍යසායකයන්ට වඩාත් සුදුසු වේ.පර්චස් 80 ක පමණ වැඩි ඉඩක් සහිත ප්‍රදාන පාරට මුහුනලා ඇති හෙයින් දැව ප්‍රවාහනයද දැව හසුරවා ගැනීමටද වඩාත් පහසුය. වැඩි විස්තර සහ මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
Specific Informations
Size
80 sqft
Land Size
80 Purches