✓ අර්ධ ස්වයන්කීරන , ඉටිපන්දම් සාදන මැශිමකි
✓ ඉතා ඉක්මනින් කූල් කිරීම සදහා ජල පාලන ලයින් දෙකක් සම්භන්ද කර සාදා ඇත
✓ එක වරකදී ඉටිපන්දම් 250 ක් සෑදිය හැකිය
✓ උපරිම විනාඩි 15 ක් ඇතුලට සම්පූර්න වටයක් අවසාන වේ
✓ සෑදෙන ඉට්පන්දම්වල විශ්කම්භය සෙන්ටිමීටර් 2.2
✓ ඉට්පන්දම්වල උපරිම උස සෙන්ටිමීටර් 30 ක් එසේත් නැත්නම් අගල් 12ක් පමන වේ
✓ එක් සෙන්ටිමීටර් 30 ක් උස ඉටිපන්දමක් පැය 12ක කාලයක් එක දිගට දැල්වේ
✓ ස්වයන්ක්‍රීයව වික් එක එලයිමන්ට් වේ
✓ උපරිම උස සෙන්ටිමීටර් 30 ක් උඹත් ඊට අඩු ඕනෑම උසක් සදහා මැශින් එක සකස් කරගත හැකිය
✓ සියලුම ඉටිපන්දම් මෝල්ඩ් සූදු යකඩ වලින් සාදා ඇති නිසා මලකඩ නොකයි
✓ සියලුම ඉටිපන්දම් මෝල්ඩ් වල හිස කොටස තඹ වලින් සාදා ඇත
✓ කුඩා සහ මධ්‍ය පරිමාන ඉටිපන්දම් නිශ්පාදන කර්මාන්ත සදහා සුදුසුයි
✓ වැඩි කල්පැවැත්මක් සදහා ත්‍රෙඩ් බාර් දෙකක් මගින් අච්චු උස් පහත් කිරීම සිදුකරයි
✓ මැශින් එක එහා මෙහම ගෙනයාම පහසුකිරීමට රෝද හතරක් සවි කර ඇත
✓ තනි පුද්ගලයකුට පහසුවෙන් භාවිතා කල හැකිය
✓ ඉටිපන්දම් ලක්ශ 5 ක් සෑදීම සදහා භාවිතා කල හැකි පැතලි හැඩයේ වික් ස්ටොක් එකක් ඇත
✓ අඩු නිශ්පාදන පිරිවැයක් සහිතව ඉටිපන්දම් නිශ්පාදනය කල හැකිය
✓ ඉටි අපතේ යාම ඉතාම අවමයි
✓ ජලය කූල් කිරීම සදහා අවශ්‍ය කරන පද්දතියද මේ සමග ඇත (වතුර මෝටර්, ජල බිදිති කරන ජෙට්, විශාල ෆව්න් සහ ජලය විසුරුවන දැල් සහිත සම්පූර්නම ජලය කූල් කරන පද්දතිය )
✓ මෙහි වෙලදපල වටිනාකම ලක්ශ 10 ක් පමන වේ ( සම්පූර්න කූලින් සිස්ටම් + මැශින්+ ෆෑන් + ෆ්ලැට් ත්‍රෙඩ් ස්ටොක් එක )