අනුරාධපුර විලච්චිය ප්‍රධාන මාර්ගයට හා අනුරාධපුර තන්තිරිමලය ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව තන්තිරිමලය හන්දිය ප්‍රදේශයේ පිහිටි අක්කර 6.5කට වඩා වැඩි ඉඩම විකිණීමට ඇත.
*බලපත්‍ර සහිතයි.
*බෝග වගාවට ඉතා යෝග්‍යයි
*වසරේ ඕනෑම් කාලයක ජලය හොදින් ඇති වගා ලිදක් සහිතයි.
*අඩි 100ක් ගැඹුරු නල ලිදක් ඇත.
*කුඩා කාමරයක් සහිතයි.
*විදුලි සැපයුම ඇත.(අවශ්‍යතාව මත තෙකලා විදුලිය ලබාගත හැක)
*JC වර්ගයේ පල දරණ අඹ ගස් 72ක සහිතයි.
*පල දරණ පොල් සහිතයි
*ඉතා හොද වර්ගයේ කජු වගා කර ඇත.
*ගම්මිරිස් අක්කර 1/4ක වගාව අවසන් කර ඇත.
*කුරුදු පැල 1000ක් සිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කර ඇත.(සිටුවා ජල සැපයුමද සකස් කර දෙනු ඇත.)
විමසීම්-
071 299 62 11
රත්නායක
Specific Informations
Land Size
6.5 Acres